Shraddha TV Online            Shraddha Radio Online     Shraddha Charity               
●පරේ ච න විජානන්ති මයමෙත්ථ යමාමසේ;
යේ ච තත්ථ විජානන්ති තතෝ සම්මන්ති මේධගා

●● ‘මේ කලහයෙන් අපි නැසෙන බව‘ අන්‍යයෝ නොදනිති. යම් කෙනෙක් ‘අපි නැසෙන බව‘ දනිත් නම් එයින් කලහයෝ සංසිඳෙත්..

                          ධම්මපදය සයවන ගාථාව

Dhamma Quotes

  • buddhist-monk

දුක් කෙළවර කිරීම

|1 Comment

ප්‍රිය කරු ස්වභාවයෙන් යුතු මනෝරම්‍ය පංචකාම ගුණයන් බැහැර කොට, ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්මී සංසාර […]

  • meditation-nun

ධර්මයෙන් පිරෙමු

|1 Comment

පුන් සඳ මෙන් ධර්මයෙන් පිරෙන්න. පරිපූර්ණ ප්‍රඥාවෙන් මෝහ අන්ධකාරය පලා දමන්න. සික්ෂාවෙහි හික්මෙන්න, […]

  • meditation-buddhist-monk

සැබෑ ගෞතම ශ්‍රාවකයෝ

|1 Comment

යම් කෙනෙක් හට දහවලුත් රෑත් නිරන්තරයෙන් බුදු රජාණන් වහන්සේ අරමුණු කොටගෙන සිහිය පිහිටා […]

dhamma article

  • kawadada _dukin midenne

කවදාද දුකින් මිදෙන්නේ

|0 Comments

ජීවිතයේ එක් එක් කාලවල අපට මුණගැසුණු අය අද සිටින්නේ එක් එක් තැන්වලය. පාසලේ කෙළි කවට සිනාවෙන් ගෙවුණු මිතුරු සිත් එයින් සමුගත් පසු තම තමන් තෝරාගත් මාවත් දිගේ ගමන් ගනී. එකට හුන් බොහෝ දෙනාගෙන් එකම මඟකට වැටුණ […]

  • sumeda_theraniya

සුමේධා තෙරණිය

|0 Comments

1. මන්තාවතී නගරේ, කොඤ්ච රජ්ජුරුවන් ගේ අගමෙහෙසියට දුවක් හිටියා. එයා ගෙ නම සුමේධා. එයා බුද්ධ ශාසනය ගැන ගොඩක් පැහැදිලා හිටියෙ.

2. ඇත්තෙන් ම එයා සිල්වත්. ලස්සනට කතා කරන්න දන්නව. ඒ වගේ ම බහුශ්‍රැත යි. බුදු […]

  • mohothak sithanna

මොහොතක් සිතන්න

|0 Comments

බුදු ඇසින් ලොව බැලීම නිසා වදාළ උදානය

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වුණ මුල් කාලයේ වැඩ සිටියේ උරුවෙල් දනව්වේ නේරංජරා ගංතෙර බෝ රුක් සෙවනේ. ඒ කාලෙ භාග්‍යවතුන් වහන්සේ ඒ අමා නිවන් සුව විඳිමින් හත් දවසක් එකම […]

isiwarapelahara
Manjusaka_Tree_Add

පසේ බුදුවරයන් වහන්සේලා වැඩිපුර වාසය කරන්නේ හිමාලයේ ‘ගන්ධමාන’ නම් පර්වතය ඇසුරු කරගෙනයි. එහි ‘මංජූසක’ නම් විශාල වෘක්ෂයක් තියෙනවා. මේ වෘක්ෂයේ විශේෂ මල් වර්ගයක් පිපෙනවා. එය පිපෙන්නේ පසේබුදුවරයන් වහන්සේ නමක් පහළ වූ දවසකයි. එම මල ‘රන්මල්’ නමින් හඳුන්වනවා.

රන්මල් යනු රත්තරනින් කරන ලද මලක් නොවේ. මෙය කෙඳි රාශියකින් සමන්විතව මුලට උඩින් යටි කඳෙන් මතුවන එක්තරා මුල් විශේෂයකි. මේවා වර්ණවත් රත් පැහැයෙන් යුක්තයි. සුදු සහ කහ පැහැයෙන් යුතු කෙඳිද මිශ‍්‍රව ඇත. මෙවැනි රන්මලක් මතු වූ විට අනෙත් පසේ බුදුවරයන් වහන්සේලා දැනගන්නේ තවත් පසේබුදුවරයෙක් පහළ වී ඇති බවයි…. More details »

ඉල් පොහෝ දින‍යේ වැදගත්කම

ප‍්‍රථම ධර්ම දූත පිරිස වන රහත්න වහන්සේලා සැටනම ධර්ම ප‍්‍රචාරය සඳහා වැඩමකොට වදාළේ ඉල් පුන් පොහෝ දිනකය.
සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පිරිනිවන්පෑම සිදුවූයේ ඉල් පුන් පොහෝ දිනකය.
තුන් බෑ ජටිලයන් දමනය කාරීම පිණිස බුදුරජාණන් වහන්සේ උරුවෙල් ජනපදයට වැඩම කොට වදාළේ ඉල් පුන් පොහෝ දිනකය.
ස්වාමීන් වහන්සේලාගේ පසුවස් පවාරන දිනය වන්නේ ඉල් පුන් පොහෝ දිනයයි.
Shraddha TV Bank Account