fbpx
සිත නිවන බුදු බණ

ගෞතම බුදු රජුන්ගේ ස‍දහම් සංදේශය ලොව පුරා පතුරුවාලන මාධ්‍ය මෙහෙවරේ සන්නාමය බඳු වූ ශ්‍රද්ධා මාධ්‍යජාලයේ අන්තර්ජාල අවකාශය වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු.

ශ්‍රද්ධා මාධ්‍යජාලයේ සියලු තොරතුරු මෙම වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.

ශ්‍රද්ධා රූපවාහිනී

දායකත්ව ධර්ම දේශනා

”සබ්බ දානං ධම්ම දානං ජිනාති”

සියලු දාන අතරින් අග්‍රතම දානය වූ ධර්ම දානය උදෙසා ඔබටත් දායකත්වය ලබා ගත හැකිය. ශ්‍රද්ධා රූපවාහිනියෙන් විකාශය වන සියලු ධර්ම දේශනා පිළිබඳ ‌තොරතුරු දැනගැනීමට පහතින් පිවිසෙන්න.

ශ්‍රද්ධා ධර්මදාන සමාජිකයෙක් වීමට ඔබත් කැමති ද?

ශ්‍රද්ධා රූපවාහිනියත් ලක්විරු ගුවන්විදුලියත් ඒ හා සම්බන්ධ සියලු අන්තර්ජාල ධර්ම ප්‍රචාරක කටයුතු සුවසේ පවත්වාගෙන යනු ලබන්නේ පින්වත් ඔබ විසින් ලබා දෙන ධර්මදාන සමාජිකත්ව මුදල් නිසා ම ය. ඒ උත්තම වූ ධර්මදාන පිනෙහි කොටස්කරුවෙකු වන්න ඔබටත් පුළුවන්. පහත ක්‍රම ඔස්සේ ඔබට සම්බන්ධ විය හැකිය.

ධර්ම ප්‍රචාරණ කටයුතු සඳහා අත්‍යාවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ පුණ්‍යකර්මය.

පින්වත් ඔබටත් මේ මහඟු පුණ්‍යකර්මය සඳහා දායකත්වය දැක්විය හැකිය.

සියලුම විමසීම් සඳහා

ගාන්ධර්ව මණ්ඩපයේ
අධ්‍යයන අයදුම් පත්‍රය සඳහා මෙම සබැඳියෙන් පිවිසෙන්න.

ශ්‍රද්ධා ධර්මදාන සමාජික මුදල් මෙහි සඳහන් ගිණුම් අංක වලට බැර කළ හැකිය

ගිණුමේ නම       :  ශ්‍රද්ධා මාධ්‍ය ජාලය

ශාඛාව           :  සම්පත් බැංකුව

ගිණුම් අංකය   :  016 2 100 00 910

Youtube Channels

ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ අන්තර්ජාල සේවාවන් පුළුල් පරාසයක් තුළ විහිදුවමින් අග්‍රතම වූ ධර්මදානය, සදහම් අවැසි ලෝ සතුන් වෙනුවෙන් බෙදා දීමේ අරමුණින් පවත්වාගෙන යන අන්තර්ජාල අවකාශයන්

තරුණ පිරිස වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන Youtube නාලිකාව

මීට අමතරව නොයෙක් පරාසයන් ආවරණය වන පරිදි  ශ්‍රද්ධා මාධ්‍ය ජාලය විසින්
පහත Youtube Channel පවත්වාගෙන යනු ලබයි

ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවෙන් ධර්ම ප්‍රචාරය සිදු කරන Youtube නාලිකා

අපගේ නවතම සමාජ මාධ්‍ය පිවිසුම – Shraddha WhatsApp channel’s
වෙත සම්බන්ධ වීමට පහතින් පිවිසෙන්න.

ශ්‍රද්ධා Tv
Whatsapp Channel

අහස් ගව්ව
Whatsapp Channel

Buddhism
Whatsapp Channel

Shraddha Tv News
Whatsapp Channel

Shraddha Charity Organization

“සරණක් අවැසි ඔවුන් වෙනුවෙන් ඔබේ මනුෂ්‍යත්වයට ඉඩ දෙන්න”

ධර්ම ප්‍රචාරයට සමගාමීව සිදු කරණු ලබන තවත් එක් සුවිශේෂී කාර්යයක් වන්නේ සමාජ සත්කාර වැඩසටහන්ය. නොයෙකුත් ආකාරයෙන් , නොයෙකුත් සේවාවන් යටතේ සරණක් අවැසි වූවන් වෙනුවෙන් ඒ සරණ ලබා දෙන සමාජ සත්කාර කටයුතු සමඟ ඔබත් අප හා එක්වන්න

Shraddha Charity
Organization
National Kidney
Patient Fund

ශ්‍රද්ධා සමාජ සත්කාර
Youtube අවකාශය

කාණ්ඩ කිහිපයක් යටතේ අපගේ සමාජ සත්කාර ක්‍රියාත්මක වේ. සමාජ සත්කාර පුණ්‍ය ව්‍යාපෘති වලට සම්බන්ධ වීමට හෝ  තොරතුරු දැන ගැනීමට පහත වෙබ් පිටු වලට පිවිසෙන්න

Shraddha TV අපගේ මිතුරු එකමුතුව හා සම්බන්ධ වීමට

පහතින් ඔබගේ Email ලිපිනය එක් කරන්න.

Don't miss new updates on your email

පුණ්‍යානුමෝදනාව

ශ්‍රද්ධා වෙබ් අඩවිය පවත්වාගෙන යාම පිණිස 2023 වර්ෂය වෙනුවෙන්, WEB HOSTING හා DOMAIN NAME සඳහා දායකත්වය දරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් අමිත පෙරේරා මහතා, අෂිනි පෙරේරා මහත්මිය හා චාමිනි පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා සහ ශ්‍රී ලංකාවේ පදිංචි පද්මා පෙරේරා මහත්මිය හා ඉසුරිකා පෙරේරා මහත්මිය ඇතුළු පිරිස විසිනි. මෙම පුණ්‍යකර්මය හා සම්බන්ධ වූ  සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස ම මේ පින හේතු උපකාර වේවා !

ඔබට දායකත්වය දැක්විය හැකි පුණ්‍ය ව්‍යාපෘති සහ වි‌ශේෂ වැඩසටහන් සඳහා
පහතින් පිවිසෙන්න

මහමෙව්නාව ගිලන් භික්ෂු රෝහල ඉදිකිරීම.

මහමෙව්නාව ගිලන් භික්ෂු රෝහල ඉදිකිරීම අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළ බුද්ධ උපස්ථානය නම් වූ ගිලාන උපස්ථානයේත් අග්‍රතම පුණ්‍ය අස්වනු නෙලන්නට සැදැහැති

Read More »

මිහිඳු සෑය ප්‍රතිසංස්කරණය

මිහිඳු සෑය පුණ්‍ය ව්‍යාපෘතිය මිහිඳු සෑ මළුව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඔබගේ දායකත්වය ලබා දෙන්න.. මිහිඳු මහා සෑ රජාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ

Read More »

ශ්‍රී බුද්ධ වර්ෂ 2567

ව්‍යවහාර වර්ෂ
2024

පින්බර මැදින් ‌මස
සතර පොහොය දිනයන්.

අව අටවක

මාර්තු 03

අමාවක

මාර්තු 10

පුර අටවක

මාර්තු 17

පසලොස්වක

මාර්තු 24

ඔබේ දුරකථනයේත් Shraddha TV යෙදවුම ස්ථාපනය කරගන්න.

“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”

“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,
උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා! “

Shraddha TV, No:369, Rajasinghe Mawatha, Hewagama, Kaduwela (10640), Sri Lanka | Tp: +94 112 571 471 | Fax: +94 112 548400 | Email: info@shraddha.lk